SPORTSHOWROOM
    Nike Air Max 90

    තෝරාබේරා ගන්න

    • තෝරන්න

    • වර්ගය

    • වෙළඳ නාමය (Nike)

    • Line

    • පාවහන් එකතුව (Air Max 90)

    • තාක්ෂණය

    • Edition

    • Material

    • Style

    • ක්‍රීඩා

    • ප්‍රමාණය

    • වර්ණය

    • මිල

    වෙළඳ නාමය

    වෙළඳ නාමය

    පාවහන් එකතුව

    පාවහන් එකතුව

    තාක්ෂණය

    තාක්ෂණය

    මිල

    මිල

    රු.
    රු.
    Nike Air Max 90

    Nike Air Max 90

    භාණ්ඩ 974

    පාවහන් සැකසීමෙහි ලා කැපී පෙනෙන බලපෑමක් ඇති කළ 90හි ප්‍රමුඛ සේයාව

    Nike Air Max 90 DV3503-100
    • Nike
    • Air Max 90
    • DV3503-100
    • රු.54.117,86
    Nike Air Max 90 DV3503-001
    • Nike
    • Air Max 90
    • DV3503-001
    • රු.42.782,36
    Nike Air Max 90 GS DV3480-100
    • Nike
    • Air Max 90 GS
    • DV3480-100
    • රු.29.252,89
    Nike Air Max 90 SE DV3335-100
    • Nike
    • Air Max 90 SE
    • DV3335-100
    • රු.42.051,04
    Nike Air Max 90 DV2120-900
    • Nike
    • Air Max 90
    • DV2120-900
    • රු.40.588,39
    Nike Air Max 90 DV2116-700
    • Nike
    • Air Max 90
    • DV2116-700
    • රු.38.394,42
    Nike Air Max 90 DR9900-100
    • Nike
    • Air Max 90
    • DR9900-100
    • රු.50.461,24
    Nike Air Max 90 DR8575-300
    • Nike
    • Air Max 90
    • DR8575-300
    • රු.40.954,05
    Nike Air Max 90 DR0145-002
    • Nike
    • Air Max 90
    • DR0145-002
    • රු.40.954,05
    Nike Air Max 90 DR0145-001
    • Nike
    • Air Max 90
    • DR0145-001
    • රු.44.245
    Nike Air Max 90 DQ9316-001
    • Nike
    • Air Max 90
    • DQ9316-001
    • රු.28.155,91
    Nike Air Max 90 SE DQ8593-001
    • Nike
    • Air Max 90 SE
    • DQ8593-001
    • රු.29.984,22
    Nike Air Max 90 DQ8235-001
    • Nike
    • Air Max 90
    • DQ8235-001
    • රු.36.566,12
    Nike Air Max 90 DQ7783-600
    • Nike
    • Air Max 90
    • DQ7783-600
    • රු.42.782,36
    Nike Air Max 90 DQ4699-100
    • Nike
    • Air Max 90
    • DQ4699-100
    • රු.29.252,89
    Nike Air Max 90 SE Next Nature DQ4016-400
    • Nike
    • Air Max 90 SE Next Nature
    • DQ4016-400
    • රු.25.596,28
    Nike Air Max 90 DQ0789-001
    • Nike
    • Air Max 90
    • DQ0789-001
    • රු.36.566,12
    Nike Air Max 90 LTR DQ0571-001
    • Nike
    • Air Max 90 LTR
    • DQ0571-001
    • රු.21.939,67
    Nike Air Max 90 LTR DQ0570-001
    • Nike
    • Air Max 90 LTR
    • DQ0570-001
    • රු.27.424,59
    Nike Air Max 90 G NRG DQ0279-100
    • Nike
    • Air Max 90 G NRG
    • DQ0279-100
    • රු.61.796,74
    Nike Air Max 90 DO8903-100
    • Nike
    • Air Max 90
    • DO8903-100
    • රු.36.931,78
    Nike Air Max 90 DO8902-001
    • Nike
    • Air Max 90
    • DO8902-001
    • රු.32.909,51
    Nike Air Max 90 DO6706-002
    • Nike
    • Air Max 90
    • DO6706-002
    • රු.62.528,06
    Nike Air Max 90 DO6706-001
    • Nike
    • Air Max 90
    • DO6706-001
    • රු.55.214,84
    Nike Air Max 90 G DO6492-141
    • Nike
    • Air Max 90 G
    • DO6492-141
    • රු.44.245
    Nike Air Max 90 SE DO6108-001
    • Nike
    • Air Max 90 SE
    • DO6108-001
    • රු.27.424,59
    Nike Air Max 90 SE DO5848-700
    • Nike
    • Air Max 90 SE
    • DO5848-700
    • රු.53.020,87
    Nike Air Max 90 Premium  DO2194-001
    • Nike
    • Air Max 90 Premium
    • DO2194-001
    • රු.16.454,75
    Nike Air Max 90 DO2154-010
    • Nike
    • Air Max 90
    • DO2154-010
    • රු.30.715,54
    Nike Air Max 90 DN4415-001
    • Nike
    • Air Max 90
    • DN4415-001
    • රු.27.424,59
    Nike Air Max 90 SE DN4155-001
    • Nike
    • Air Max 90 SE
    • DN4155-001
    • රු.32.543,85
    Nike Air Max 90 DN3730-100
    • Nike
    • Air Max 90
    • DN3730-100
    • රු.26.693,27
    Nike Air Max 90 Futura  DM9922-103
    • Nike
    • Air Max 90 Futura
    • DM9922-103
    • රු.36.200,46
    Nike Air Max 90 Futura DM9922-102
    • Nike
    • Air Max 90 Futura
    • DM9922-102
    • රු.53.386,53
    Nike Air Max 90 Futura DM9922-101
    • Nike
    • Air Max 90 Futura
    • DM9922-101
    • රු.36.566,12
    Nike Air Max 90 Futura DM9922-100
    • Nike
    • Air Max 90 Futura
    • DM9922-100
    • රු.35.834,80
    Nike Air Max 90 DM9102-002
    • Nike
    • Air Max 90
    • DM9102-002
    • රු.51.558,23
    Nike Air Max 90 DM9102-001
    • Nike
    • Air Max 90
    • DM9102-001
    • රු.54.117,86
    Nike Air Max 90 G  DM9009-146
    • Nike
    • Air Max 90 G
    • DM9009-146
    • රු.43.879,34
    Nike Air Max 90 G DM9008-179
    • Nike
    • Air Max 90 G
    • DM9008-179
    • රු.51.192,57
    Nike Air Max 90 Premium DM8318-100
    • Nike
    • Air Max 90 Premium
    • DM8318-100
    • රු.47.535,95
    Nike Air Max 90 DM8316-400
    • Nike
    • Air Max 90
    • DM8316-400
    • රු.29.984,22
    Nike Air Max 90 DM8265-100
    • Nike
    • Air Max 90
    • DM8265-100
    • රු.50.461,24
    Nike Air Max 90 DM8171-200
    • Nike
    • Air Max 90
    • DM8171-200
    • රු.29.252,89
    Nike Air Max 90 DM8171-001
    • Nike
    • Air Max 90
    • DM8171-001
    • රු.34.737,81
    Nike Air Max 90 Premium DM8151-100
    • Nike
    • Air Max 90 Premium
    • DM8151-100
    • රු.36.566,12
    Nike Air Max 90 DM8075-100
    • Nike
    • Air Max 90
    • DM8075-100
    • රු.33.640,83
    Nike Air Max 90 DM7557-001
    • Nike
    • Air Max 90
    • DM7557-001
    • රු.31.812,52

    Air Max 90

    Nike Air Max 90 යනු සංස්කෘතික නිරූපකයකි. එයට එක් හේතුවක් වන්නේ එහි සුවිශේෂී විලාසය යි. අනෙක් හේතුව ප්‍රධාන ධාරාවේ පමණක් නොව විවිධ උප සංස්කෘතීන්හි පවා සම්මත වූ එහි සමාජ අනුවර්තනය යි. Air  ඒකකයේ උපරිම සුවපහසුව එයට අග්‍රගණ්‍ය කීර්තියක් ලබා දීම තවත් හේතුවකි. මේ සියල්ලම හේතුවෙන් Air Max 90 ඉතා ආනුභාවසම්පන්න නිර්මාණයක් බවට පත්ව ඇත්තේය.

    2000 දශකය මුල් භාගයේදී Air Max 90 නාමය ලබාගනිමින් නැවත හඳුන්වා දෙනු ලැබූ මෙම පාවහන් 1990 වර්ෂයේ දී හඳුන්වා දෙන ලද්දේ Air Max III ලෙස යි. එය එහි පුරෝගාමීන් වන Air Max II (Air Max Light) සහ 1987 වර්ෂයේ හඳුන්වා දුන් Air Max 1හි අනුප්‍රාප්තිකයා යි. එනම් 90 යනු එහි පෙරගමන්කරුවන්ගේ ආභාෂයෙන් පරිණාමය වූ Air Maxහි නව පියවර යි.

    වසර ගණනකට පෙර හඳුන්වා දී තිබූ Air Max 1 සහ Air Max Lightහි ආභාෂයෙන් Tinker Hatfield නවීන පෙනුමැති විශේෂාංග ඇතුළත් කර කාලීන නිෂ්පාදනයක් ලෙස Nike Air Max 90 නිර්මාණය කළේය. එම විශේෂාංග අතරට Air Maxහි වූ පොලියුරෙතීන් අඩියට වඩා සැහැල්ලු වූ මැද අඩියේ Phylon ෆෝම් තාක්‍ෂණය සහ වාතය සංසරණය වීමේ හැකියාව වැඩි කරවන මයික්‍රොෆයිබර් දැල ඇතුළත් වූයේය. එමෙන්ම උඩු ආවරණය සහ විලුඹ ආවරණය කරමින් පෙර නිර්මාණයන්ට සමාන TPU වැස්මක් වූ අතර Air මැද අඩියෙහි කවුළුවක් ලෙස ක්‍රියා කරන විශාල TPU වැස්මක් විය. මූලිකාංගයන් Ferrari Testarossa වැනි සුමට වේගවත් සුපිරි මෝටර් රථයන්හි වායුගතික බඳ අනුකරණය කරන සමෝච්ඡ රේඛීය මෝස්තරයක් සහිත වීමෙන් සමකාලීන හැඟීමක් ඉස්මතු කර ඇත්තේය.

    සැබැවින්ම Air Max 90 ආරම්භයේ දී හඳුන්වා දුන්නේ ජවන ඉසව් සඳහා යි. විලුඹේ ඝන Air ඒකකය, ආරක්ෂාව සපයන ෆෝම් මැද අඩිය සහ ප්‍රමාණවත් ආධාරකයක් ලබා දෙන උස් වූ වළලුකර මගින් එහි ජවන හැකියාව සහතික වූයේය. පැහැදිලිවම පළමු පන්තියේ කාර්ය සාධන ආම්පන්නයක් වූ AM90, Nike නිර්මාණ ප්‍රවේශයේ ආකෘති වෙනසක් පිළිබිඹු කිරීමට සමත් වූයේය.

    පෙර Air Max සංස්කරණයන්හිදී මෙන්ම විලුඹේ Air ඒකකය මෙම පාවහන් නිර්මාණයේ ප්‍රධාන අංගයක් විය. Air Max 1හි විනිවිද පෙනෙන කවුළුවෙන් සන්නාමයේ තාක්ෂණික දියුණුව ප්‍රදර්ශනය කිරීමට අදහස් කළ ද, වෙනත් හේතු නිසා  Nike Air Max 90හි වැඩිදියුණු කරන ලද Air ඒකකය කැපී පෙනුණි. පළමුවෙන්ම, එය පෙර පැවති වායු බෑග් වලට වඩා විශාල වූ අතර එය වටා වැස්මක් ද විය. එමෙන්ම Air ඒකකය ඉස්මතු කරනු පිණිස දීප්තිමත් වර්ණයෙන් අලංකාර කර තිබුණි.  Air Max 90හි ආරම්භක සාර්ථකත්වයට තුඩු දුන් ආකෘතියේ විලුඹ සහ අනෙකුත් මූලිකාංග ආවරණය කරමින් මැද අඩියෙහි "Hyvent Orange" නමැති "Infrared" වර්ණය ඉස්මතු විය. Nike හට විචිත්‍රවත් රතු පැහැයකින් පුරවන ලද කුෂන් ආවරණය සහිත විලුඹේ විශාල වායු බෑගය ඉස්මතු කර අවධාරණය කිරීමට අවශ්‍ය විය. අද දක්වාම "Infrared" එවැනි සම්භාව්‍ය වර්ණ සංයෝජනයක් බවට පත් කර ඇත්තේ මෙම රතු-තැඹිලි පැහැයේ තීව්‍රතාවයි.

    ගලා යන ශෛලියකින් උඩු ආවරණය සමග ඒකාබද්ධ වූ මැද අඩියක් සහිත AM90 සංගීත ලෝකයේ බොහෝ රසිකයන්ගේ හද දිනා ගත්තේය. 1990 දශකය මුල් භාගයේ සමාජ ශාලා සංස්කෘතිය සමෘද්ධිමත් වූ අතර එහි දී සුවපහසු, ශක්තිමත් සහ හැඩකාර පාවහන් වර්ගයක අවශ්‍යතාව මතු විය. එවකට ලන්ඩනයේ සහ පැරිසියේ හිප්-හොප් සාමාජිකයන් 90හි ශක්තිමත් බව අගය කළහ. මෙලෙස වසර ගණනාවක් මුළුල්ලේ Air Max 90, Nike විසින් නිර්මාණය කර ඇති වඩාත්ම පිළිගත් සහ පුළුල් ලෙස හඳුනාගෙන ඇති පාවහන් වලින් එකක් බවට පත්වෙමින් සංස්කෘතීන්ගේ සංකලනයකින් යුතුව ජනප්‍රියත්වයට පත්වී ඇත්තේය.

    Nike Air Max 90 ශ්‍රේණිගත කරන්න
    (0)

    SPORTSHOWROOM cookies භාවිත කරයි. cookie ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් වන්න..

    පිවිසෙන්න

    Choose your country

    Europe

    Americas

    Asia Pacific

    Africa

    Middle East