SPORTSHOWROOM
    Nike Air Force 1

    තෝරාබේරා ගන්න

    • තෝරන්න

    • වර්ගය

    • වෙළඳ නාමය (Nike)

    • පාවහන් එකතුව (Air Force 1)

    • මාදිලිය

    • තාක්ෂණය

    • Edition

    • Material

    • Style

    • ක්‍රීඩා

    • ප්‍රමාණය

    • වර්ණය

    • මිල

    වෙළඳ නාමය

    වෙළඳ නාමය

    පාවහන් එකතුව

    පාවහන් එකතුව

    තාක්ෂණය

    තාක්ෂණය

    මිල

    මිල

    රු.
    රු.
    Nike Air Force 1
    Nike Air Force 1 Low DX6504-900
    • Nike
    • Air Force 1 Low
    • DX6504-900
    • රු.48.998,60
    Nike Air Force 1 '07 LX DX6061-122
    • Nike
    • Air Force 1 '07 LX
    • DX6061-122
    • රු.39.491,41
    Nike Air Force 1 '07 LX DX6061-111
    • Nike
    • Air Force 1 '07 LX
    • DX6061-111
    • රු.38.760,09
    Nike Air Force 1 High OG DX3805-100
    • Nike
    • Air Force 1 High OG
    • DX3805-100
    • රු.42.051,04
    Nike Air Force 1 '07 DX2678-100
    • Nike
    • Air Force 1 '07
    • DX2678-100
    • රු.35.469,13
    Nike Air Force 1 '07 SNKRS Day DX2666-100
    • Nike
    • Air Force 1 '07 SNKRS Day
    • DX2666-100
    • රු.56.311,82
    Nike Air Force 1 '07 DV6483-100
    • Nike
    • Air Force 1 '07
    • DV6483-100
    • රු.40.588,39
    Nike Air Force 1 '07 Premium DV4247-211
    • Nike
    • Air Force 1 '07 Premium
    • DV4247-211
    • රු.68.012,98
    Nike Air Force 1 '07 Premium DV4246-333
    • Nike
    • Air Force 1 '07 Premium
    • DV4246-333
    • රු.69.109,96
    Nike Air Force 1 High '07 Premium DV4245-101
    • Nike
    • Air Force 1 High '07 Premium
    • DV4245-101
    • රු.37.297,44
    Nike Air Force 1 '07 DV4141-100
    • Nike
    • Air Force 1 '07
    • DV4141-100
    • රු.34.372,15
    Nike Air Force 1 '07 SE DV3810-001
    • Nike
    • Air Force 1 '07 SE
    • DV3810-001
    • රු.34.006,49
    Nike Air Force 1 '07 LV8 DV3501-400
    • Nike
    • Air Force 1 '07 LV8
    • DV3501-400
    • රු.41.685,37
    Nike Air Force 1 '07 LV8  DV3501-100
    • Nike
    • Air Force 1 '07 LV8
    • DV3501-100
    • රු.44.245
    Nike Air Force 1 '07 LV8 DV3501-001
    • Nike
    • Air Force 1 '07 LV8
    • DV3501-001
    • රු.47.535,95
    Nike Air Force 1 LO '07 DV3455-100
    • Nike
    • Air Force 1 LO '07
    • DV3455-100
    • රු.29.984,22
    Nike Air Force 1 Mid DV3451-100
    • Nike
    • Air Force 1 Mid
    • DV3451-100
    • රු.42.051,04
    Nike Air Force 1 Fontanka DV3211-100
    • Nike
    • Air Force 1 Fontanka
    • DV3211-100
    • රු.37.297,44
    Nike Air Force 1 '07 DV2237-100
    • Nike
    • Air Force 1 '07
    • DV2237-100
    • රු.34.372,15
    Nike Air Force 1 '07 DV2223-100
    • Nike
    • Air Force 1 '07
    • DV2223-100
    • රු.39.857,07
    Nike Air Force 1 '07 DV2215-100
    • Nike
    • Air Force 1 '07
    • DV2215-100
    • රු.40.222,73
    Nike Air Force 1 LV8 DV2204-001
    • Nike
    • Air Force 1 LV8
    • DV2204-001
    • රු.29.252,89
    Nike Air Force 1 High Sculpt DV2187-100
    • Nike
    • Air Force 1 High Sculpt
    • DV2187-100
    • රු.45.707,65
    Nike Air Force 1 Fontanka DV2175-100
    • Nike
    • Air Force 1 Fontanka
    • DV2175-100
    • රු.34.006,49
    Nike Air Force 1 Low '07 Next Nature DV2112-001
    • Nike
    • Air Force 1 Low '07 Next Nature
    • DV2112-001
    • රු.32.543,85
    Nike Air Force 1 '07 LX DV1493-161
    • Nike
    • Air Force 1 '07 LX
    • DV1493-161
    • රු.30.715,54
    Nike Air Force 1 '07 LX DV1492-101
    • Nike
    • Air Force 1 '07 LX
    • DV1492-101
    • රු.35.834,80
    Nike Air Force 1 LV8 DV1366-111
    • Nike
    • Air Force 1 LV8
    • DV1366-111
    • රු.27.424,59
    Nike Air Force 1 Shadow DV1364-111
    • Nike
    • Air Force 1 Shadow
    • DV1364-111
    • රු.32.543,85
    Nike Air Force 1 Low '07 LV8 DV1229-111
    • Nike
    • Air Force 1 Low '07 LV8
    • DV1229-111
    • රු.33.275,17
    Nike Air Force 1 '07 LX DV1031-030
    • Nike
    • Air Force 1 '07 LX
    • DV1031-030
    • රු.29.252,89
    Nike Air Force 1 Mid '07 LV8 DV1029-010
    • Nike
    • Air Force 1 Mid '07 LV8
    • DV1029-010
    • රු.27.424,59
    Nike Air Force 1 High '07 DV1015-437
    • Nike
    • Air Force 1 High '07
    • DV1015-437
    • රු.25.961,94
    Nike Air Force 1 '07 LV8 DR9867-100
    • Nike
    • Air Force 1 '07 LV8
    • DR9867-100
    • රු.27.424,59
    Nike Air Force 1 '07 LV8 DR9866-100
    • Nike
    • Air Force 1 '07 LV8
    • DR9866-100
    • රු.36.200,46
    Nike Air Force 1 '07 LV8  DR9866-001
    • Nike
    • Air Force 1 '07 LV8
    • DR9866-001
    • රු.43.513,68
    Nike Air Force 1 x Serena Williams DR9842-400
    • Nike
    • Air Force 1 x Serena Williams
    • DR9842-400
    • රු.32.909,51
    Nike Air Force 1 DR7970-100
    • Nike
    • Air Force 1
    • DR7970-100
    • රු.33.275,17
    Nike Air Force 1 DR7889-100
    • Nike
    • Air Force 1
    • DR7889-100
    • රු.40.222,73
    Nike Air Force 1 Shadow DR7883-100
    • Nike
    • Air Force 1 Shadow
    • DR7883-100
    • රු.40.954,05
    Nike Air Force 1 Fontanka DR7880-001
    • Nike
    • Air Force 1 Fontanka
    • DR7880-001
    • රු.20.111,37
    Nike Air Force 1 '07 DR7857-100
    • Nike
    • Air Force 1 '07
    • DR7857-100
    • රු.42.416,70
    Nike Air Force 1 Shadow DR7856-100
    • Nike
    • Air Force 1 Shadow
    • DR7856-100
    • රු.39.857,07
    Nike Air Force 1 Fontanka DR6259-600
    • Nike
    • Air Force 1 Fontanka
    • DR6259-600
    • රු.33.275,17
    Nike Air Force 1 '07 LX Next Nature DR5648-030
    • Nike
    • Air Force 1 '07 LX Next Nature
    • DR5648-030
    • රු.32.543,85
    Nike Air Force 1 Impact DR4853-100
    • Nike
    • Air Force 1 Impact
    • DR4853-100
    • රු.32.178,18
    Nike Air Force 1 '07 DR3101-100
    • Nike
    • Air Force 1 '07
    • DR3101-100
    • රු.28.887,23
    Nike Air Force 1 '07 DR3100-001
    • Nike
    • Air Force 1 '07
    • DR3100-001
    • රු.31.081,20

    Nike Air Force 1 පාවහන් 1982 වර්ෂයේ දී හඳුන්වා දෙන ලදී. ජවන ඉසව්වන්හි ප්‍රවීණ බවක් දක්වා සිටිය ද පිටිය ඉසව්වන්හි දී ආධුනික තත්ත්වයේ පැවතීම හේතුවෙන් ඒ වන විට පැසිපන්දු ක්‍ෂේත්‍රය තුළ Nike වෙනුවෙන් හිමිවූයේ සාපේක්ෂව සුළු භූමිකාවකි. එබැවින් ක්ෂණික පිනුම්, බරැති පතිත වීම් සහ වේගවත් චලනයන්ට වෙසෙසි Nike පාවහන් වර්ගයක් පිටිය සඳහා අවශ්‍ය විය. එයට පරිපූර්ණ විසඳුමක් ලෙස පෙනෙන්නට තිබූ Air පාවහන් අඩියේ තාක්ෂණය පිටියට යෝග්‍ය ලෙස වැඩිදියුණු කිරීමෙහි ලා සුවිශේෂ විචක්ෂණ බුද්ධියක අවශ්‍යතාව පැන නැගුණේය.

    Nike විශ්වාස කළ පරිදි මෙම කාර්යය සඳහා සුදුසුම පුද්ගලයා වූයේ Bruce Kilgore යි. Nike සමග සම්බන්ධ වීමට ප්‍රථමයෙන් ප්‍රවීණ ඇමරිකානු නිෂ්පාදන සැලසුම්කරුවෙකු ලෙස ගොඩනගාගෙන තිබූ ඔහුගේ ස්ථාවරය ඇමරිකානු ජනාධිපති ගුවන් යානයක කීර්තිමත් නාමය රැගත්  Air Force 1 පාවහන් නිමැවුම සඳහා ඔහු සුදුසුතම පුද්ගලයා බවට පත්කරලීමට සමත් විය.

    උසස් තත්ත්වයේ පැසිපන්දු පාවහන් වර්ගයක් නිපදවීම සඳහා, ක්‍රීඩකයන්ගේ අද්විතීය කාර්ය සාධන අවශ්‍යතා සපුරාලිය යුතු බව Kilgore දැන සිටියේය. වක්‍රව අකිලිස් කණ්ඩරාව දෙසට නැමුණු යටි විලුඹක් සහිත ශක්තිමත් කඳු නැගීමේ පාවහන් වර්ගයක් වූ Nike Approach වෙතින් මූලික ආභාෂය ලබාගත් ඔහු එම විශේෂාංගය Air Force 1 වෙත හඳුන්වා දුන්නේ ශක්තිමත් භාවයට හානියක් නොවන පරිදි නම්‍යශීලී බවක් ලබා දීමට ස්වප්‍රතිග්‍රාහක පටියක් මගින් වළලුකර ආරක්‍ෂාව තවදුරටත් තහවුරු කරමින් ය. ඝර්ෂණය සඳහා අවශ්‍යතා සපුරාලන පිටත රබර් අඩියේ ඇති විශේෂිත වෘත්තාකාර රබර් ආවරණ මගින් පැසිපන්දු ක්‍රීඩකයන්ට අසමසම වේගයකින් දිශාව වෙනස් කිරීමට හැකියාව ද ලබා දුන්නේය.

    වාස්තුවිද්‍යාවේ ආභාෂය ලැබූ Kilgoreගේ මෙම නිර්මාණය පැරිසියේ Notre Dame දෙව් මැදුරෙහි භෞතික විද්‍යාවේ ආභාෂය ද ලැබුවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පැසිපන්දු පාවහන් වෙතින් කලාතුරකින් දක්නට ලැබෙන්නා වූ කුෂන් කළ අඩිය මගින් සපයන ලද අමතර උස සමතුලිත කරන ලද කල් පවතින පාවහන් අඩියක් ලබා ගැනීමට සමත් වූ අතර ලේස් ගැට ගැසීමේ පුළුල් පහසුකම මගින් උඩු ආවරණය පාදයට තද කර ගැනීමට සහ විශිෂ්ට පාලනයක් ලබා ගැනීමට හැකි විය. සමස්තයක් වශයෙන් ගත් කල, Nike තාක්‍ෂණික ශක්තිය සමග Bruce ඔහුගේ සරල නිර්මාණ ආචාරධර්ම සංයෝජනය කිරීමෙන් පැසිපන්දු ක්‍රීඩාව සඳහා යෝග්‍ය නව්‍ය සහ විධිමත් පාවහන් වර්ගයක් Nike Air වෙතින් හඳුන්වා දුන්නේය. වැඩි කල් යන්නට ප්‍රථමයෙන්, ප්‍රවීණ NBA ක්‍රීඩකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වූ අතර ඉතා ඉක්මනින් ම ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ මූලික තේරීම බවට පත්වීමට ද Air Force 1 සමත් විය.

    Nike Air Force 1 වැඩිදියුණු කරන ලද පැසිපන්දු පාවහන් වර්ගයක් වීමට අමතරව පාවහන් සැකසීම සම්බන්ධ වැදගත් සංසිද්ධි කිහිපයක් ම සනිටුහන් කළේය. එනම්, වර්තමානය වනවිට පාවහන් ලොව තුළ බහුලව දක්නට ලැබෙන සහයෝගිතාවන් සහ සීමිත සංස්කරණ නිකුතු ප්‍රථමයෙන් හඳුන්වා දීම යි. එමෙන්ම ප්‍රතිනිමැවුමක් ඇතුළත් කළ ප්‍රථම Nike එකතුව බවට පත්වීමෙන් ද Air Force 1 ඉතිහාසගත වේ. Nike පාවහන් නිර්මාණකරුවන් සහ උසස් විලාසිතා සන්නාම විසින් දශක ගණනාවක් මුළුල්ලේ ප්‍රතිනිර්මාණය වී ඇති බැවින් පැහැදිලිවම මෙහි නිර්මාණශීලීත්වය පරිකල්පනය පෝෂණය කර ඇත්තේය.

    නමුත් සියල්ලම සෑම විටම හොඳින් සිදු නොවීය. 1984 වර්ෂයේ දී, AF1 තවදුරටත් නිර්මාණය නොකිරීමේ සැබෑ අවකාශයක් තිබුණි. කෙසේ වුවද, ඊස්ට් කෝස්ට්හි, විශේෂයෙන්ම බෝල්ටිමෝර්, ෆිලඩෙල්ෆියා සහ නිව්යෝර්ක්හි සිටි "Uptowns" නමැති රසිකයන්ට Air Force 1හි පැවැත්ම අවශ්‍ය විය. බැල්ටිමෝර් වෙළෙන්දන් තිදෙනෙකු සමග එක්ව "Colour of the Month Club" ආරම්භය සැලසුම් කිරීමට තුඩු දුන් ඔවුන්ගේ රසිකත්වය නොවූයේ නම්, AF1 සඳහා Nikeහි උද්යෝගය යළි හට නොගන්නට ඉඩ තිබුණි.

    පැවති කාලය මුළුල්ලේ ම Nikeහි විශිෂ්ටතම අමුද්‍රව්‍ය සහ තාක්‍ෂණය ඇතුළත්ව වීදි සංස්කෘතියේ අත්‍යන්ත ප්‍රධාන අංගයක් ලෙස AF1 ස්ථාපිත විය. එය මූලිකව ම නිර්මාණය කරන ලද පැසිපන්දු ක්‍රීඩකයන්, හිප්-හොප් කලාකරුවන්, හැඩකාර තරුණයන් අන්තර්ගත විවිධ පරාසයක පුද්ගලයන් එහි සදාකාලික ශ්වේත වර්ණ විලාසිතාව අගය කර ඇති අතර මෙම අපූර්ව ජනප්‍රියත්වය, එහි ගෞරවණීය ඉතිහාසය සමග එක්ව Nike Air Force 1 සැබැවින්ම සංකේතාත්මක නිරූපකයක් බවට පත් කර ඇත.

    Nike Air Force 1 ශ්‍රේණිගත කරන්න
    (0)

    SPORTSHOWROOM cookies භාවිත කරයි. cookie ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් වන්න..

    පිවිසෙන්න

    Choose your country

    Europe

    Americas

    Asia Pacific

    Africa

    Middle East