SPORTSHOWROOM

    අප ගැන

    SPORTSHOWROOM යනු adidas සහ Nike පාවහන් සඳහා වූ අනර්ඝ සෙවුම් පරිශ්‍රයකි. මෙහි දී, තෝරාගත් ජාලගත අලෙවිසැල් සමූහයක් මගින් ලොවක් හඳුනන මෙම ක්‍රීඩා සන්නාම ද්විත්වයේ ඉහළම පෙළේ පාවහන් පිරිනමයි.

    පාවහන් සහ ක්‍රීඩා ඇඳුම්

    රමොන් සහ ෆ්‍රැන්සිස්කෝ සහෝදරයන් දෙදෙනෙක් සේ ම හොඳ ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඔබේ ප්‍රියතම adidas, Nike, Jordan හෝ Yeezy පාවහන් පහසුවෙන් සොයා ගැනීම සඳහා ක්‍රීඩකයෙකුට අගනා උසස් සෙවුම් පරිශ්‍රයක් නිර්මාණය කිරීමට වසර කිහිපයකට පෙර, ඔවුන් හට අදහසක් පහළ විය.  2015 වර්ෂයේ සිට සංවර්ධකයෙකු සහ වෙනත් දක්ෂ පුද්ගලයන් සමඟ එක්ව මෙම අදහස ක්‍රියාවට නංවමින් සිටි අතර වසර ගණනාවක් මුළුල්ලේ SPORTSHOWROOM කණ්ඩායම කදිම පරිශීලක අත්දැකීමක් ප්‍රතිනිර්මාණය කර ඇත. සාමාන්‍ය තත්ත්වය අභිභවන ඉතා උසස් දැනුමක් ලොවට ලබා දෙන මෙම සෙවුම් පරිශ්‍රය හුදෙක් පාවහන් වර්ණ සහ ප්‍රමාණය පිළිබඳ තොරතුරු පමණක් නොව, නවතම පාවහන් මාදිලියන්හි විස්තර, විනෝදාත්මක කරුණු, නව ව්‍යාපාර, නිර්මාණකරුවන්ගේ මෙන්ම සුපිරි තාරකාවන්ගේ පොළඹවනසුලු කථා සහ වඩාත්ම කැපී පෙනෙන සහයෝගීතාවන් පිළිබඳ අන්තර්ගතයකින් යුතු යි.

    නිර්මාණ

    නිර්මාණයේ සෑම අංශයකින්ම SPORTSHOWROOM උදාර පෙනුමක් සමග ක්‍රීඩා හැඟීමක් ජනිත කරයි.

    ජාත්‍යන්තරයට යන ගමන

    2015 වර්ෂයේ දී නෙදර්ලන්තයේ ආරම්භ කරන ලද SPORTSHOWROOM, එය ආරම්භ වීමෙන් වසර 4 කට පසුව ජර්මනිය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය වෙත ව්‍යාප්ත වීමට සමත් වේ. එතැන් සිට යුරෝපය තුළ මෙන්ම ඉන් පිටතටත් ව්‍යාප්ත වෙමින් පවතියි. නිවැරැදි ශිල්පීය ක්‍රම සහ විවිධත්වයකින් යුතු පුද්ගල සමූහයකින් සමන්විත, SPORTSHOWROOM, පාවහන් සහ ක්‍රීඩා ඇඳුම් සමඟින් නිර්මාණශීලී මනස පොළඹවන අනගි මෙහෙයුමක නිරත ව සිටියි.

    කාල රේඛාව

    2015
    NL

    2019
    DE | FR | ES

    2020
    AT | PL | CH | UK | BE | DK | SE | IT | FI | NO | PTRU | CZ | SK

    2021
    GR | SG | CA | AU | US | BR | MX | CL | JP | VN | PH | MY | IN | NZ | ZA

    2022
    IE | HU | SI | HR | RS | RO | LT | LV | EE | BG | ME | MK | AL | BA | MD | CY | LU | BYIL | TJ | AM | AZ | KZ | KG | UZ | HK | TW | KR | PKLK | AR | CO | CR | PE | EC | GT | DO | UY | PR | PY | PA | HNSV | SR | CI | SN | NG | GH | AO | KETZ | MA | AE | BH | KW | LB | OM | QA

     

    SPORTSHOWROOM cookies භාවිත කරයි. cookie ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් වන්න..

    පිවිසෙන්න

    Choose your country

    Europe

    Americas

    Asia Pacific

    Africa

    Middle East